Saturday, February 28, 2026
Follow Us
ආදරෙයි
ඉතින් මගේ මැණික,
මං උඹට හරි ආදරෙයි...

 උඹ මට ලෝකයක් සතුට සැනසුම සදන....

බලන්න මේ පුංචි හාදුවත් ඔයා විඳින ලස්සනයි..
හැමදාම මේ පපුවේම ගුලිවෙලා ඉන්න...
ආදරෙයි 
 
මදූ✍️