Friday, January 09, 2026
Follow Us
තනි වුණු වෙලාවට
තනි වුණු වෙලාවට
හිතට දැනෙන දේවල්
කාටවත් කීවට වැඩක් නෑ නේද....?

 එහෙම තමයි...

ගොඩක් වෙලාවට අපි විදවන කාරණා අනිත් අයට කීවට
ඒ අයට ඒව තේරුම් ගන්න බෑ....
මොකද ඒ අයට එහෙම ඕනෙකමකුත් නැති නිසා...
ඉතින්.... ඔයා විදවන කාරණා වලට සැනසීම ගේන වචනයක් වත් වෙන කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න එපා....
හැමදේම තනියම දරා ගන්න පුලුවන් තරමට ශක්තිමත් වෙන්න....
ඉතින් ළමයෝ...
හෙටත් ඉර පායාවි... ලස්සන මල් පිපේවි....
හිත් රිදෙන කාරණා අමතක කරලා අලුතින් දවස පටන් ගන්න...
-Lakshi