Sunday, August 30, 2026
Follow Us
ප්‍රේමය
පාට දේදුණු පුරා අතුරා ආදරේ රස ගෑව ප්රේමය
සිහින සේදී කඩා වැටුනද උරහිසක් නුඹ දුන්න ප්රේමය
ඈත මීදුම් අතර සැඟවී පාවෙලා ආවාද ප්රේමය
සංසාරෙ බව ගණන් මා හා දුර යන්න යං නේද ප්රේමය
 
- හිරුමනී මහේෂිකා