Monday, April 29, 2024
Follow Us
බ්ලොක් කළත් මා
බ්ලොක් කළත් මා කුමක් කරම්ද
ඔබට අවැසිම දෙයම නොම වේද
කිසිම කහටක් නැතේ මා හද
ඔබට වරදක් නොකියා ඉන්නද
 
-Nadini Fer