Sunday, August 30, 2026
Follow Us
කිසිදාක එක් නොවුනත්
තිබිය නොහැකිද ප්රේමයක්
අතින්වත් නොඅල්ලාම
හිත් වලින් විතරක් බැදුණු...
තිබිය නොහැකිද ප්රේමයක්
දෙතොල් මත හාදු නොතියා
නලලත පමණක්ම ඉඹපු...
තිබිය නොහැකිද ප්රේමයක්
රැව දුටුව පමණින්
මුලු හිතම නිවපු...
තිබිය නොහැකිද ප්රේමයක්
කිසිදාක එක් නොවුනත්
හිත් වලින් විතරක්ම බැදුණු...
 
-සෂ්