Thursday, October 15, 2026
Follow Us
පුරා මැදියම් රාත්‍රියම
නෙතු නුබ ගාව
හිදී රාග ගිනි දලුලාන
හතිලෑව උනුහුම්ව
පපුවට තුරුලුවම.

 

බිදු බිදු වෑස්සෙන
පියුම්පත් මුවින් ගෙන
කලතනා හැගීමක
මත් වුනු හෝරාවක...
පැද්දෙන වේග හීය විටින් විට
මාත්‍රාවට ගස්සයි ඒ දෙනෙත් යට
තෙත් වී මුලු ගතම දෙතොල් ළග
ආදරේ රස යහමින් වින්දාද
පුරා මැදියම් රාත්‍රියම මගේ රන් කද...