Wednesday, May 01, 2024
Follow Us
විඳිමු අපි මියෙනතුරු
මත් වී ආදරෙන්
පෑව සෙනෙහස මී විතක් බඳු
මතකයි මං නුඹ ලඟ
සිටියෙ ළදරුවකු විලසව...
දැනුනු ඒ පහසට
කෙළෙස වැට බඳින්න ද
බසට කීකරුව මම
හිටියෙ මට මාද අහිමි වූ ගාන...
සුර සැපෙහි කෙලවරට
දුන්නෙ මං විඳින්නට
මියෙනතුරු ආත්මයම
නුඹටම සන්තක කරමින...
 

-නිශා