Tuesday, April 21, 2026
Follow Us
ආදරය යන
ආදරය යන
අකුරැ හතරට
මැදිවෙලා
ජීවිතේ සැනසුම්
 
රාගයට පන
පොවන තරමට
පීදෙනා විට
හදේ හැගුමන්
 
වේදනා දෙන
සිතුම් අතරේ
සොයයිනම්
රස පිරුනු
සුවතැන්
 
දැන නොදැන
අපි වැලද ගන්නේ
රැදුරු වී එන
කාම ගිනිදැල්