Tuesday, January 13, 2026
Follow Us
මට ලැබෙනවනම් වරමක්
මන් කරන්නේ ඔයාව මන් ළගට
ගන්න එක නෙවෙයි මගෙ ළමයෝ...

ඉන්න කෙනත් එක්ක ඔයාට සතුටින් ඉන්න දීලා...

ඔයා ගැන මගෙ හිතේ තියෙන හැම මතකයක්ම
එකින් එක හරි සීරුවට මකල දාන එක...
එතකොට මට පුලුවන් වේවී...
ඔයාලගෙ ආදර කතාව දිහා බලල සතුටු වෙන්න,
තවත් ලස්සන ආදර කතාවක් නේද කියල...
හැබැයි....
ඔයාට මන් ළගට ආයේ එන්න ඕනෙ උනත්
ඒ දේ එහෙම කරන්න බැරි වේවී...
මොකද මන් ඔයාව අදුරන්නෙ නැති නිසා...
___විහාරා_