Friday, October 16, 2026
Follow Us
මතක

කියන්නම ගිය වචන අමතක
වුණත් මගෙ හදවතට දැනුණා


නොදැනුණා වාගේම උන්නට
සුදු කමිස උරහිසට රිදුණා…

තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුණා…

 

-නිසදැස්