Tuesday, January 13, 2026
Follow Us
බැඳීම්
බැඳිමක් පටන් ගද්දි...
ඔයා එයා එක්ක තියෙන අඩිය...
බැඳිමට අවසානයක් දෙන දවසෙත්...
එයා හෝ ඔයා මේ පොලොවෙන් යන දවසෙත්...
එයා එක්කම තියන්න....
ආදරෙන් ඉන්න පලවෙනි දවසෙත්...
අන්තිම දවසෙත්...
එයා එක්කම ආදරෙන්....
හැමදාටම...
- sadhu kulathunga