Sunday, August 30, 2026
Follow Us
සිහින ගිනි අරන්
සිහින
ගිනි අරන්
උණුසුම
අයදින කඳුලැල් ...

හදවතේ

අඳියි

ලස්සන
විසකටු ලියවැල් ...
මුහුදෙ
දියවෙලා
ගිය පසු අතීත
හසරැල් ...
හුස්ම
කියන්නෙත්
ඉදහිට
වාගෙයි මරුවැල් ...
... ශ්රීමතී වල්පොල ...