Friday, October 16, 2026
Follow Us
ඔහොම ඈතින් ඉමු

අනේ ඇයි නුඹට බැරි මං එක්ක හිනැහෙන්න


මං ළඟින් ළංවෙලා මං එක්ක
මුමුණන්න
ආදරෙන් හාදුවක් ළං වෙලා
මට දෙන්න
මැණික ඇයි අපිට බැරි දුරින් හිඳ
ළංවෙන්න...
ඒත්,
ඔහොම ඈතින් ඉමු

Uthum K Sewwandika