Tuesday, January 13, 2026
Follow Us
ගමනක කෙරවර
හිත අස්සේ පැලවෙච්ච
හරි පරිස්සමින් රැක ගත්ත
අකුරු හතරකි දරා ගත්ත
මා කෙරූ ආදරය...
කොතන හරි වැරදිච්ච
තවමත් හරි නොගිය
අකුරු හතරකි විසිරිච්ච
හතිවැටුන ජීවිතය...
කෙලවරක් නොපෙනෙන
තවත් දුර ඇදෙන
අකුරු හතරකි අවසානය
ගමනක කෙලවර මරණය...
- ?. ? -