Sunday, March 01, 2026
Follow Us
තනුවකට අරුතක්....!
අඩසඳ එළියේ.
ගොම්මන් අඳුරේ.
වැටෙනා අම බිංදු.
ඔබේ සිත බැන්දු.
මගෙ සිත රැන්දු .
ඔබමයි
මන බැන්දූ.
සුපෙම් සිහින ළග.
ආලන්දර කම.
ඉඟි බිගි කර අරුම.
ප්රේමනීය බව. මගෙ සිත ඔබ ළග .
තවමත්
කර අරුම.
සුපෙම් සිහින ළග.
ආලන්දර කම.
ඉඟි බිගි කර අරුම.
ආදරයෙන් වෙලි.
සිටිනා ඔබ මට. හිමිවිය යුතු නොවෙද.
ආල සිතින් බැදි. හීන මතින් යන. අපේ මේ දිවි ගමන.
රංහුයකින් බැද.
දෑගිලි සදහට. එක් කර හමු වෙමුද.
ආල සිතින් බැදි.
හීන මතින් යන. අපේ මේ දිවි ගමන.
ජිවන මං පෙතේ. සිරිලන්දූ ඔබ. මා සිත මන බැන්ද.
අඩසඳ එළියේ.
ගොම්මන් අඳුරේ.
වැටෙනා අම බිංදු.
ඔබේ සිත බැන්දු.
මගෙ සිත රැන්දු .
ඔබමයි
මන බැන්දූ.
 
-ජයම්පති බණ්ඩාර