Tuesday, January 13, 2026
Follow Us
ඔබත් මමත් පමණක්

ඉබි ගමනේ..යළිඳු සිත


ඔබ පසු පසින්ම
ඇවිදින් ඉතිං ..
බිඳුණු හඩින් සිත..
කියනා දේ..................
මග බලන සිත...
ඉවසුම් නැතිවම.......
කවදා කෙසේ...ලං වුනාත්
සිහින ලොවකට පමණක්ම .....
ඊයේ අතීතයකට ..........
ඉතිරි කර..ඔබ සෙනෙහස
රැගෙනම..මා සිතිවිලි .......
මිය යන්න ට ඇරලා.......
ඉතිං නික්ම ගොස්.........
බොහෝ ඈතකට.....
යදම්..ලා හෝ සිත
නතර කර හැකිනම්........
ඔබ පසුපස යන
ඔබ සොයා යන හිත
නිරතුරැවම ...බිදුනු සිහින ..
ළඟ තැවෙන තරම් ...දනීනම්..
හැම දේම දන්නේ ඉතිං ...
ඔබත් මමත් පමණයි නේද .....
-සුනා -