Sunday, August 30, 2026
Follow Us
ප්‍රේමයේ දොවාරය

කදුලැල් හසරැල් ළග...
ආන්දොලනය වන..ජීවිතය


ප්‍රේමය මෙයයි....විදිම මෙයයි
එයයි සෙනෙහස ..හදවත පුරා
එකම ලෙස දකින සිත........
සෙනෙහස මිස උත්රීතරම....
වෙන කවරක්ද..........
පොදි බදින ජීවිත තුල..
මේ මොහොත තුල ජීවත් වෙමි.........
ඔබේ නෙත් තුළින් දකිමින්.....ජීවිතය ....
තුටින් විදිමි ඔබ .....පෙු්මයෙන්ම.......
බැදීම් තුරැලු කොට යලි යලී
ඉපදී ම ...ම නොවුනත්......
අප අපේ වී......මේ මොහොත......
ඉතිං දකිමි.........ඒ රසවත්
ප්‍රේමය ක ......රස....ඔබෙන් හිමි සද.........

-සුනා-