Wednesday, July 15, 2026
Follow Us
සදා නුඹ ළඟ

දුරස් වන්නට සිතෙන්නේ නෑ
නුඹේ ලෙන්ගතු හදවතින්

දැනෙනවා මට ආදරේ නුඹෙ
හුස්ම මගෙ නුඹ පණ තරම්
සිතෙන්නේ මට නුඹ මගේමයි
නිමක් නැති ලෙන්ගතු කමින්
සදා නුඹ ළග රැඳී ඉන්නම්
මලක් සේ මා රැකගනින්


-රන්දිමා රෂීප්‍රභා