Tuesday, January 13, 2026
Follow Us
෴ පරිච්ඡේදක නිමාව ෴

අවසානය ලගා වෙන්නම උනා

මතක රූප පෙල ගැහෙන්න
පටන් ගත්ත හොද තැන් තිබුනා
ඉවර කරගෙන නැතත්
අන්තිමට බලන් ඉන්න
හොද දේම හිත තියන්
එකම අදිටනින් මුලු හිතින්
හිටිය හින්දාම මං...
අතහරින්නට දෙයක් ඉතිරිව
නොදුන් දෛවය එක්ක
දැන් තරහ නෑ මං
හොදට වැටහුනා ඇයි එහෙම

Naween Perera