Sunday, March 01, 2026
Follow Us
අද එහෙම දවසක්
තෙවසරක් පුරාවට
දොඩමළු නොවූ රැයක්
ගත කර නොතිබුනාට
අපි එහෙම දවසක්,
අකමැත්තෙන් වුවත්
පිළිගන්න වෙනව මට
මම ලඟින් නුඹ නැතී
අද එහෙම දවසක්!
~ Sey.San ~