Tuesday, January 13, 2026
Follow Us
වැරදි මම ම ය..
නුඔ එදා මගෙන් විමසු විට..
නොදැන නුඔගෙ සිතයට..
මා ගෙන ඇති සෙනෙහෙ..
කිමදැයි කියා..
දුන්නා නුඔගෙ ප්රශ්නයට මා..
පිළිතුරක් හැටියට එදා..
නුඔට මා ආදරේ බව..
එදා නුඔගෙ හදෙහි ඇති ආලය..
කීම් දැයි කියා නොතෙරුනත් මා හට..
දිනෙන් දින නුඔගෙ සෙනෙහෙ විදින මා
සෙව්වේ නුඔ දුන්නා මෙන් ආලයක් ය..
දිනෙන් දින අපේ ආදරය දළුලන විට..
නොයෙකුත් ප්රශ්න මැද..
හරි අපුරුවට අපේ ආදරේ ගලාගෙන ගියා..
දිනක් නොසිතු මොහොතක..
නුඔ පැමිණ මෙය අවසන් කරන ලෙස..
ඉල්ලු මොහොතේ දැනුනි මා හට..
මා මෙන්ම නුඔ ද එයට නො(අ)කමැති බව..
නුඔගෙ වචනෙට එහා..
මා හට පිටු පැමට නොහැක..
අයිතියක් නැති තැන ආදරයක් කොයින් ද..?
නුඔගෙ හදෙහි මා ගැන සෙනෙහසක්..
නොමැති නම් නුඔව ලඟ තියා ගැනීමෙන් පල කිමද..
ඉතින් සොඳුර නුඔ වරදක් නොකර
කීම් ද ඔය ලෙස බීම බලා සිටින්නේ..
නුඔ නොව මා ය නුඔගෙන්
සමාව ඉල්ලිය යුතු..
නුඔව විශ්වාස කර මගෙ ප්රේමය
නුඔට එක හදින් පුදකල නිසා..
 
කවී