Sunday, March 01, 2026
Follow Us
ජීවිත කතාව

ජීවන ගමන ගෙවනවා කියන්නෙත් හරි අමුතුම දෙයකි දැන් මට??

නැති ඇති කම් තිබුනත් ඉහකට හිතට සහනයක් නෑ කිසි වෙලක??
නෑයෙක් වේයෙක් තබා එක යාලුවෙක් වත් නැනෙ??
හිටියේ එකයි එ පෙම්වති ඇයත් වෙනසට හුරු වී??
කාටත් අවංකෙන් කරපු මටම ඇයි කවුරුත් නැත්තෙ??
කරා වැඩිද&කරා මදිද හිතන්නෙ කොයිවෙලේ??
දුකක් සතුටක් බෙදා ගන්න සහෝදරයෙක් වත් නැනෙ??
ඉන්නෙ එකයි ඒ මල්ලි ඌත් ගියේ වැරදි පාරෙ??
තවත් අය සිටීද මං වගේ හුදෙකලා ව පාඩුවෙ??
මුල ඉදලාම නොවෙනස්ව ලගින් ඉදපු එකම කෙනා මගේ අම්මානෙ

-Randunuthisaru