Tuesday, January 13, 2026
Follow Us
සඳ

නුඹ දන්නෙ නැති තරම්

තනිකම නුඹ නමින්
විද ගත්ත තරම් නුබෙ නමින්
මගෙ හද ඉකිබිදින තරම්
නුබ දන්නෙ නැති තරම් ????

පායාලා යලි අහසෙ
දිලෙන තරුවක තරම් …
අමාවක පුන් සද ත්
මට තවම තරුවක් බවත්
නුඹ දන්නෙ නැති තරම් …..????

කදුලු බිදු පිසලන්න
වෙහෙසෙන තරම් ????
නුබ දන්නෙ නැති තරම් …

කවිපෙලි අමුනන්න,
සො සුසුම් සගවන්න
ලොවෙන් සැඟැවී ඉන්න
වෙහෙසෙන තරම්
නුඹ දන්නෙ නැති තරම් …????

සුසුම් නැගි හද පාරන තරම්
නුබ දන්නෙ නැති තරම් …..
දිනක් යලි පැමිනෙවි නම්
දුර ආපසු යන්ට ….
නුබව මා නොපාතා
සැනසෙමී පෙර ලෙසම ?????
ලියු කව් පෙම් කවක්
බලා සැනසෙමී
සද නුඹ නමින් …..????????