Sunday, March 01, 2026
Follow Us
ජීවිතය

ජිවිතය කියන්නෙ අමුතුම නවා තැනක්


සතුට ,සැනසීම ,මැරෙන කම්ම හොයන තොටුපොළක්
අමාවක සද පායන්නෙත්
එක්තරා දවසක
එ අමාවක සදම තමා
තවත් දවසක අදූර මකා
ලොවක් එළිය කරන්නේ
අඳුරක් ඇති රැයක පුංචිම පුන්ච් ????
තමා ලොවක් එලිය කරන්නෙ
ජිවිතය නැමති පරක් තෙරක් නොමැති
සත් සමුදුර තරනය කල යුත්තාද ඔබමයි
එය අමාවක සද පයා
තවත් දිනක ඔබ කවරෙක්දැයි
යන්න ඔබටම වටහා දෙයි .
ම්න්ද සරත් සද යනු
අමාවක සද නොවෙන බැවිනි ???? …….