Friday, October 16, 2026
Follow Us
අහේතුකව හටගන්නා ප්‍රේමය

හේතුකව හටගන්නා ප්‍රේමය


හටගත් හේතුව නැති වී ගෙන යද්දී
නැති වී යයි
අහේතුකව හටගන්නා ප්‍රේමය
සියල්ල නැති වී ගියද
නැති වී නොයයි
කිවිඳිය - සාරා