Sunday, March 01, 2026
Follow Us
මිතුදම් ?

ඒක හරිම ලස්සන සුන්දර දෙයක්,


හිතක් සනසන යහළුවෙක් කියන්නේ දිව ඔසුවක් වගේ,
සමහර මිතුදම් ඇතිවෙන්න එකම පාසලේ එකම රැකියාවේ වෙන්න ඕන්නෑ,
හරිම අහම්බයෙන් උනත් ඒක වෙන්න පුලුවන්,
දුකේදී ඇහුම් කම් දෙන,
වේදනාවෙදි ළඟ හිඳින,
සතුටෙදි ඉරිසියාවෙන් තොරව එක බුක්ති විඳින,
මිතුදමක් හැමෝටම හිමිවිය යුතුයි. ❤
මුහුණ ට හොද පවසා නැති තැන දොස් පවසන මිතුදම් ගිලිහී යා යුතුයි.?
කිසිදා වෙනස් නොවන යහළු යෙහෙලියන් සදා ජීවිතේ රැඳිය යුතුයි.
නිසංසි ✍️?