Sunday, March 01, 2026
Follow Us
බෑ සනසන්න.......

තරු වරන්න
මට කියන්න
දුක හිතෙන්න
තව ඇඩෙන්න
නම තියෙන්න
වැඩ කරන්න
ඇද හරින්න
බෑ සනසන්න.......


පිටු දෙකක්ම
කවි ලියන්න
ලියපු එකත්
හපල කන්න
මල් පිපෙන්න
රෑ සුවදෙන්න
තව මයන්න
දා මා රවටන්න.......


හිත හදන්න
මට අඩන්න
නැති හිතක්ම
මැන බලන්න
හෙට දවසෙදි
අපි හොයන්න
බැරි විදියට
හැංගිලා හිදිමු
පෙර ලෙසින්ම.....


නදීෂ නිර්මාණ හේරත් ?