Sunday, August 30, 2026
Follow Us
කළුවර නිසා මට දැන් මංවත් නොපෙනේ

තත්පර දිග නමුත් සඳ මතුපිට දවසේ ..


යන්නට තිබෙන දුර අඩු වේවිද සසරේ
ඉන්නට කියා ඔබ මට පෙන්වූ කොටසේ
කළුවර නිසා මට දැන් මංවත් නොපෙනේ

Sahan Muthukumarana