Friday, May 17, 2024
Follow Us
ජීවිතේ විඳින්න..

සල්ලිම නෙවෙයි ජීවිතය..
අර වැඩේ මේ වැඩේ ඉවර වෙනකල්
ඉන්න එපා.


අපිට මේ ජීවිතේ තව කොච්චර කාලයක්
ඉතුරුද කියන්න දන්නෙ නෑ.
ඒ හින්දා ලැබෙන හැම මොහොතකම
ඔයාගේ වැඩ කරන ගමන්
ජීවිතේ ආස දේවල් කරන්න.✅
ආස කෙනා එක්ක ගමනක් යන්න.
ආස තැනකින් කෑම කන්න.
ආස තැනකට යන්න.
ආස ඇඳුමක් අඳින්න.
පුලුවන් උන මොහොතෙදිම කරන්න. ?
මොකද මිනිස්සු කියන අපේ
ඔය කියන වැඩ
අපි මැරෙනකල්ම ඉවර වෙන්නෙ නෑ.?
දාස් ගාණක ආදයමක් ලබන මිනිහට
තියෙන්නේ ලක්ෂ ගාණක හීන.
ලක්ෂ ගානක ආදයම් ලබන මිනිහට
තියෙන්නේ කෝටි ගානක හීන.
කෝටි ගානක ආදයමක් ලබන මිනිහට
තියෙන්නේ ඊටත් එහා හීන ??
ඉතින් ඔයාට තියෙන හැටියට
ජීවිතේ විඳින්න හුරුවෙන්න.
නැත්නම් ඔයත් දුකින්
ඔයාට ආදරේ කරන මිනිස්සුත් දුකින්....?
එහෙම නොවුනොත්
දවසක ඔයාට මැරෙන්න වෙන්නේ
ආස දෙවල් නොකරපු වේදනාව
හිතේ හිර කරගෙන ?
හැබෑ නොවුන හීන එක්ක
මැරෙන මිනිහෙක් වෙන්න එපා. ?
Copied