Sunday, January 11, 2026
Follow Us
එගොඩවුනා සංසාරෙන් පෙරදා

එගොඩවුනා සංසාරෙන් පෙරදා
විවරණ දුන්නෙ නුඔයි ලග උන්දා
සැනසුම් සුවෙන් පෙරදා රන්දා
ලෝකයම උඔයි ආදර ම⁣ගෙ අම්මා


පරවුනු මලක් නොකර පිනි ඉහල
බහ තෝරත්දි ඉවසුමෙනි උන්නා
පුංචි පැලේ දුව පැන ඇවිද ඉන්නා
පෙරදා සිගිත්තෙකි නුඔ හුරතල් කරනා...

ලොකු සාදුගෙ බණ ටික අහලා
හතරවරිගෙ පින් රැස් කරනු සිතලා
හුරතල් පුතා පන්සලටම පිදුවා
නුඔ දුක විදිත්දි මම එහෙ ඉන්නෙ කෝමා....

බණ පොත මැද පේන්නෙ ඔබ
අප්පා නැති මා හදාගන්නට විදි දුක
පන්සල ලගම හැදුව ගේ පොඩියට
අද සිට ඔබ ඉන්නේ පේන දුර....


| නදීෂ නිර්මාණ හේරත්