Saturday, February 28, 2026
Follow Us
මෙන්න.පිං.සහ.කුසල්

දරැදුක.දන්නා
පියෙක්.පැමිනියා.
පන්සලට...


අසරණ.බව.ලොකහිමිට
පැවසුව..
කිරි.ඉල්ලා..පොඩිඑකා
අඩනවා.හාමුදුරැවනේ
මම.ඉතින්.මොනවා.
කරන්නද...
අතේ.සතයක්.නැතිය
සල්ලිතිබුනත්.ගන්නට
නොහැකිය...
කඩවසා.හැමදෙසම....

ලොකු.හිමිගේ.අනුකමිපා
සිත..වැලපුනා
මොහොතකට පෙර.
පුජාකල..
කිරිපිටි .පැකැටිටුව
දුන්නා..ඔහුගේ.අතට
සතුටින්.ඉතිරිලා
පන්සල්.බිමෙන්.පිටව
යනවිට...
සක්දෙවිදු.වැඩසිට
සාදුහඩ.දුනිය
දේවතා.එලියක්
පැතුරැනා.පන්සල්.බිමෙි
අශෝකාරාමය.පුරා.සුවද....මගේ.නෙතට කදුළු
පිරැනා.......
කදුළු.පිරැනා..පුතේ.....

කිරිබත්ගොඩ.නාතුඩුවෙි
විමලවිසද්ධිහිමි

pannanandahimi 1

කළුතර..දකුණ
අශෝකාරාමයේදි
සිදුවිමක්..