Tuesday, May 06, 2025
Follow Us
පටක තරලයේ දියවන විට බෙහෙතක්

පටක තරලයේ දියවන විට බෙහෙතක්
වෛරස් සාදයේ කැළඹිලි ඇත දහසක්
සකසා දේශ සීමාවන් නැති අහසක් ...
එන්නත් කරණයට සැරසීමත් වෙහෙසක් ..


තොල්පෙති අතර සඟවා සේලයින් බිඳු
මත්වෙන වතුර විමසයි ප්‍රේමයක තතූ
ගැස්සී පටක කෙමිකල් සාමයක් පැතූ
ඉස්සී බලනවා සොහොනක් රතුම රතූ ......
-----------
සහන්