Tuesday, May 06, 2025
Follow Us
උසාවිය කී කවිය ..

ඩී අක්ෂරෙන් කියවෙනකොට නඩු අංකේ


කල්වරි කන්ද නැගපන් නොකියා වංසේ ..
දාඩිය කළුකබා කොටි මුගටින් අන්සේ ..
ප්‍රේමයෙ ලන්සුවයි හැමදාමත් පැන්සේ ......
හුණුවට අඳින්නට ඉඩකඩ මදි හින්දා
හනිකට කියාපන් ආදරයක නින්දා ..
ඊ ළඟ නඩුව තත්පර හැට කින් කැන්දා
කඳුලක් සිරකලේ නුඹ හිතවත් හින්දා .....
කොටු බැමි තිබේ එක එක පැතිවලින් සැදී
''අසඬක්'' නැතිව ගැලරිය රත් වෙන්න ඇතී
අතගා පපුව හදවත් පතුලටත් වැදී
''ජජ්ලට'' තවම කවි ගී ලියවුනා මදී .................
------------
සහන් -
(මාතර - දිසා අධිකරනයේදීය )

sahan