Saturday, January 03, 2026
Follow Us
එදා....මෙදා

එදා.පෙරදවස
කොසොල්.මහ.රජතුමා
දුටු.සිහිනයක.තරම........
උපන්.හැටියේම
වසු.පැටියාගෙන්
මහවැස්සිය
කිරි.උරා.බොනබවක්...

බුදුහාමුදුරැවන්..
එය.සත්‍යයක්බව
පැවසිය..කිමද.ඒ
අනාගත.සමාජය.ගැනම
සිතමින්ය......

බලනු.අද.සමාජය.දෙස
ඔක්කොම..කනපිටය
දුවා.දරැවන්..හැදු.
දෙමවු.පියන්..කොතනද....මුර.කරැවෙකුවෙලා
දරැවන්ගෙ.දරැවන්ද
බලාගෙන
ගෙදර..මුරකරැවෙලා

 

නොවෙද..බලපන්
සොයුරනේ
ඉතින්..කිමද.....
උතුමි..බුදුදහම
සැබැවක්..නේද..නේද..

නාතුඩුවෙි.විමලවිසුද්ධි.හිමි