Sunday, August 30, 2026
Follow Us
රෝස පාටින් පාට වැටුනම

රෝස පාටින් පාට වැටුනම
පොපියනා ඔය තොල් පෙතී ..
ඇසක කඳුලින් සේදෙනා විට
හුඟක් රිදුනද මල් පෙතී ……..


සුසුම් අහුරින් දුකක් දැනුනට
ප්‍රේමයක රොන් සුවඳැතී ….
නෙළාගෙන යන අයම පමණද
සිඹින්නේ නොරිදා පෙතී ……….

Sahan Muthukumarana

sahan