Tuesday, May 06, 2025
Follow Us
සොබාදහම......

ධනවාදෙ.කුලවාදෙ.බැලුවෙ.නැ.කොරෝනා.....


කර්මයෙන්.ගැලවෙන්න
කාටවත්.බැරිවුනා.....
සොබාදහම.වන.සත්තු
නිදහසේ..හිනවුනා.....
විනාසය.මනු.සත්තු
එකම.තැන.කොටුවුනා...

අවිගත්තු.බලවතුන්
දිනෙන්.දින.වැනසුනා...
පරසිද්ද.තැන්.බොහොම
පාලුවි.මැලවුනා....
දහස්.ගනන්දෙනා
මාරයට.බිලිවුනා...
මියගිය.වුන්.දැකිමටවත්
නොසිටම.නික්මුනා....

මිනිසාට.වෙනුවෙන්ම
මිනිසාම.කැපවුනා..
දිනෙන්දිනම.ලෝකයම
කනපිටම..පෙරලුනා...
ධනබලයනමි.තරග
නොවැදිම.පරවුනා...
සියලුදේ.පරදවා
සොබා.දහම.රජවුනා...

කිරිබත්ගොඩ.නාතුඩුවෙි
විමලවිසුද්ධි..හිමි