Saturday, January 03, 2026
Follow Us
අම්මා

අම්මා යන අකුරු තුනෙ
ලොකු අරුතක් සැගව ඇතෙ
මව්පදවිය උතුම් වෙතෙ
හිතට ගනින් මගේ පුතෙ

Unknown