Friday, June 26, 2026
Follow Us
චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

 අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුව මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බව එහි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය පවසා ඇත.