Tuesday, May 05, 2026
Follow Us
MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවයි

මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක කිරිම අත්හිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව එම ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට සිවු පුද්ගල කමිටුවක් පත් කිරිමටයි කැබිනට් මණ්ඩලය ඊයේ (18) තීරණය කර ඇත්තේ.

කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කර සිටියේය.

(Lanka Leads)