Thursday, March 12, 2026
Follow Us
ජෙනරාල් දයා රත්නායකට සභාපති පුටුවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව සභාපතිවරයෙකු පත් කර තිබේ.

ඒ අනුව ජෙනරාල් දයා රත්නායක එම තනතුර සඳහා පත් කර ඇති බව වාර්තා වේ.

ජෙනරාල් දයා රත්නායක ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 20 වන හමුදාපතිවරයායි. 2013 වසරේ අගෝස්තු 15 වැනිදා සිට 2015 වසරේ පෙබරවාරි 21 වැනිදා දක්වා ඔහු යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළේය.

(Lanka Leads)