Friday, March 13, 2026
Follow Us
ඕනෑම මොහොතක මහ මැතිවරණයකට හෝ පළාත් සභා මැතිවරණයකට අපි ලෑස්තියි

ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයකට හෝ පළාත් සභා මැතිවරණයකට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙතෙක් නො පවත්වන ලද පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්වීමට ඇවැසි නම් ඊට ද සූදානම් බව එම කොමිසම සඳහන් කරයි.

එහෙත් කඩිනමින් මහ මැතිවරණයකට යා යුතු බව රජයේ බොහෝ දෙනාගේ මතය වී තිබේ.

(Aruna)