Tuesday, May 06, 2025
Follow Us
දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය - 2024 අයදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්

දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය - 2024 මාර්ගගත ක්‍රමයට අයදුම්පත් භාර ගැනීම හෙටින් (14) අවසන් බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වැඩි විස්තර WWW.dba.gov.lk හා Dhamma School App මගින් ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.