Wednesday, February 04, 2026
Follow Us
හෙට (03) සියලුම පාසල්වලට නිවාඩු
 පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට එනම් ජූනි 03 දින නොපවැත්වෙන බව අධ්යාපන අමාත්යාංශය මෙයින් නිවේදනය කරයි

ඉදිරියේදී පාසල් පැවැත්වීම පිළිබඳව කාලගුණික නිරීක්ෂණ අනුව දැනුම්දෙන බවද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වේ.