Sunday, March 22, 2026
Follow Us
යාපනය විශ්වවිද්‍යාලයට නව ගොඩනැගිල්ලක් විවෘත වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

යාපනය විශ්වවිද්‍යාලයේ වසර 46කට පසුව ඉදිකළ පළමු ගොඩනැගිල්ල මෙයයි.

රුපියල් මිලියන 942ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදි කෙරිණි.