Wednesday, February 04, 2026
Follow Us
අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

අද (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, මැයි දින සැමරුම වෙනුවෙන් හෙට දිනයේ රැළි සහ පෙළපාලි 40ක් දිවයින පුරා සංවිධානය කර ඇති බවය.

මැයි දින සැමරුම් උත්සව 19ක් ද පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසයි.

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

31 1

31 2

31 3

31 4

31 5

31 6

31 7

31 8