Wednesday, February 04, 2026
Follow Us
විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබේ.

එම අයදුම්පත් මේ මස 22 වැනිදා දක්වා ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව එම අයදුම්පත් www.onlineexams.gov.lk/eic ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.