Saturday, May 24, 2025
Follow Us
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ මහජන ප්‍රදර්ශනය හෙට සිට තාවකාලිකව අත්හිටුවයි

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සඳහා 2024.02.27 සිට 2024.03.12 දක්වා මහජන ප්‍රදර්ශනය අවලංගු කිරීමට සිදුව ඇති බව එහි අධ්‍යක්ෂ (සංවර්ධන හා නවෝත්පාදන) ආචාර්ය උත්පලා අලහකෝන් මහත්මිය සඳහන් කරයි.

මේ හේතුවෙන් මහජනතාව පත් වන අපහසුතාව පිළිබඳ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සිය කණගාටුව ප්‍රකාශ කර සිටි.