Saturday, May 31, 2025
Follow Us
පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

 පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය වශයෙන් පෙර සඳහන් කර තිබුණේ 2024. 02. 01 දින දක්වා වූ කාලය වන අතර එම කාලය, 2024. 02. 17 දින දක්වා දීර්ඝ කර ඇති බව පාවහන් සැපයුම්කරුවන් හා ජනතාව වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.