Wednesday, February 04, 2026
Follow Us
දක්ෂිණ අධිවේගයේ රිය ධාවනයේදී විමසිලිමත් වන්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව පොලීසිය නිවේදනය කරයි.

මේ හේතුවෙන් වැලිපැන්න පිවිසුමත් පින්නදූව පිවිසුමත් අතර මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ට විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස දැනුම් දෙයි.

අධික වේගයෙන් රථවාහන ධාවනය නොකරන ලෙසට ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.