Wednesday, February 04, 2026
Follow Us
මාධ්‍යවේදීන්ට මොබිටෙල් සහන පැකේජයක්

මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන්ට ලබාදෙන උපහාර සහන පැකේජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන් වෙතද ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දී තිබේ.